ලිබර්ටි ප්රතිමාව පිලිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්..
01. මුල් යුගයේදී ලිබර්ටි ප්රතිමාව රතු පැහැයට හුරු දුරු පැහැයකින් යුක්ත විය.
02. සෑම වසරකම පාහේ මිනිසුන් මිලියන 3.2ක් පමණ මෙම ප්රතිමාව නැරඹීමට පැමිණෙන බවට සඳහන්වේ
03 "Liberty Enlightening the World" යනු ලිබර්ටි ප්රතිමාවේ සම්පුර්ණ නාමයයි.
04. මෙම ප්රතිමාවේ ඔටුන්නේ පවතින උල් 7 මගින් ලොව පවතින සාගර 7 (වර්තමානයේ පවතිනුයේ සාගර 5කි.) හා මහද්වීප 7 නිරුපණය කරණු ලබයි. ( http://oceanservice.noaa.gov/facts/sevenseas.html)
05. 1987 වසරේ පැරිසියේ පැවති ලෝක සල්පිලක් තුලදී ලිබර්ටි ප්රතිමාවේ හිස ප්රදර්ශනය කොට ඇත.