
04. බුවල්ලන්ගේ පොසිල වසර මිලියන 296ක් පමණ පැරණි වේ
05. කොරියාවේදී බුවල්ලන් පණපිටින් අනුභව කරයි.
06. බොහෝ රටවල නිර්වින්දනය නොකර
බුවල්ලන් හට සැත්කම් සිදුකිරීම නිති විරෝධිවේ.
07. බුවල්ලන්ට අත් 6ක් හා පාද 2ක් ඇත.
08. බුවල්ල්න් හට අධික ලෙස කුසගිනි ඇතිවූ විට ඔවුන්ගේම අඩු ආහාරයට ගත හැක.
09. ඇතැම් විට ගැහැණු බුවල්ලන් සංසර්ගයේ යෙදෙනවා වෙනුවට පිරිමි බුවල්ලන් සිරකර මරාදමා අනුභව කරනා බවට සඳහන්වේ.
10. Mimic නමැති බුවල්ලන් විශේෂයට සිය
සිරුරේ පෙනුම වෙනත් මුහුදු ජීවින් වර්ග 15ක් පමණ ලෙස වෙනස් කල හැකි බවට
සඳහන් වේ. ( Sea Snakes, Stingrays,Lionfishes,Jellyfishes)
11. දැනට හමුවී ඇති විශාලතම බුවල්ලාගේ ශරීර ස්කන්ධය කිලෝ 71 ලෙස වාර්තා වී ඇත.
No comments:
Post a Comment